Hitumate.com: Notebook
K
Khanh Blogger
Trang chủ
5

Liên hệ

  • facebook.com/tknblog
  • admin@khanhblogger.com
  • +841653009392

Loading...

Loading...
Showing posts with label Notebook. Show all posts
Showing posts with label Notebook. Show all posts


                                                      Gigabyte P2532N



මේදවස් වල ගොඩ දෙනෙක් කතා කරන්නේ Laptop ගැන නිසාම ඹයාලට අදත් මම කියන්න යන්නේ තවත් අලුතින්ම වෙලද ෙපාලට නිකුත් වූ Laptop ඵකක් ගැනයි,
Lap ඵක තමයි Gigabyte P2532N මේ ලැප් ඵකත් නවීන තාක්ෂනයෙන් පිරැන laptop
ඵකක්,මේක multimedia Notebook ඵකක් වදියටම පාවිච්චි කරන්නත් පුලූවන්,
Intel Core i7-2630QM processor යක් තියෙනවා,

DirectX 11 capable graphics card from NVIDIA GeForce GT550M GPU,
750 GB HDD (7200 rpm)
8 GB of DDR3 RAM (1333 MHz) 
WLAN b/g/n and Bluetooth 3.0.
 Microsoft (Security Essentials & Office 2010 Starter) 
32 and 64 bit version of Windows 7 via Smart Switch
15.6 inch glare screen
Four dual-channel stereo speakers (and a subwoofer),
Full HD 1920 x 1080 resolution display.
Inside the P2532 are two heat sinks,
DVD,
HDMI port,
4-in-1 memory card reader (MS/MS PRO/MMC/SD),
Two USB 3.0 ports,
Headphone/external output jack,
Microphone input jack,
VGA port,
Dual USB/eSATA port and a DVD burner.
1.3-megapixel web cam, During a Skype call,
ගාන නම් වැඩිද මන්ඳා
$1,385. 
Bạn và người khác
0 bình luận
Bạn và người khác
0 bình luận


                     HP ProBook 4535s Notebook


ඹන්න අද ඹයාලට කියන්න යන්නේ  තවත් නියමම Laptop ඵකක් ගැනයි.Laptop ඵකක් කිව්වට මේක Laptop ඵකක්ම විතරක් නෙමේ මේක Notebookඵකක් කිව්වොත් ඵ්ත් හරි,HP සමාගම අලුතින් වෙලද පලට නිකුත් කරපු මේ Notebookඵකේ නම තමයි HP ProBook 4535s ,මේ අලුත්ම Notebook ඵකට 15.6″ diagonal LED-backlit HD anti-glare Disply ඵකක් තියෙනවා, display resolution ඵක pixels 1366 x 768 ,මෙම Notebook ඵකට Genuine Windows 7 Professional 64-bit Operating System ඵකකුත් තියෙනවා,ඵ් වගේම Processor ඵක AMD Quad-Core A6-3410MX APU ලෙස ඵක් කරල තියෙනවා.ඵ් වගේම මෙහි හාඩ් ඵකත් 320 GB 7200 rpm SATA II ලෙස ඵක් කර තියෙවා.තවත් තියෙන විශේෂතා ටිකත් බලන්නකෝ.


Specifications of HP ProBook 4535s Notebook

  • 15.6″ diagonal LED-backlit HD anti-glare display
  • 1366 x 768 pixels display resolution
  • Runs on Genuine Windows 7 Professional 64-bit OS
  • Powered by AMD Quad-Core A6-3410MX APU Processor
  • Radeon HD 6520G Graphics (2.3 GHz/1.6 GHz, 4 MB L2 cache)
  • AMD A60M FCH Chipset
  • 4 GB 1333 MHz DDR3 SDRAM
  • 320 GB 7200 rpm SATA II
  • DVD+/-RW SuperMulti DL Optical Drive
  • Stereo headphone/line-out
  • Stereo microphone in
  • Docking connector
  • Integrated stereo speakers
  • HD Webcam
  • Broadcom 802.11a/b/g/n
  • 4 USB 2.0
  • HP 3D DriveGuard

Bạn và người khác
0 bình luận
Bạn và người khác
0 bình luận

                                    Toshiba  සහ Intel එක්ව ගෙන එන අද්යාපනික පරිගණක 


මෑතකදී ලෝ ප්‍රකට ටොෂිබා සහ ඉන්ටෙල් එක මුතු වී අලුතින්ම ආරම්භ කරපු මෙම වැඩසටහන ජපානයේ පාසල් දරුවන්ගේ අද්‍යාපනය ඉහල නන්වාලීමේ අරමුණෙන් C1 Tablet යන නමින් වෙළද පොලට හදුන්ව දී තිබේ ,ඉන්ටෙල් 1.66 GHz Atom N450 ප්‍රොසෙසරයකින් ජව ගැනුන CM1 ටබ්ලේට් පරිගණකය HARD ඩිස්කය Giga Bite 160 කි , මෙහි මටක ප්‍රමාණය (RAM) එක Giga 02 කි, අගල් 10 ක Touch Screen එකකින් යුක්ත C1 Tablet එක 1336 x 786 ක Display එක කින් යුක්තය, ඉතා පහසුවෙන් අවශ්‍ය අතට කරකැවීමට පුළුවන් මෙම C1 Tablet එක අද්‍යාපනය හදාරන දරුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියා නිෂ්පාදකයන් පවසනවා, Windows 07' 32 -bit Professional Edition මෙහෙයුම් පද්දතියක් එති මෙම පරිගණකය තව නොභෝ දිනකින් අපේ රටටට් ඵ්වි , C1 Tablet ඵකේ සුවිශේෂතා…


Intel 1.66GHz Atom N450 processor,
 160GB HDD
 2GB of memory
10.1 inch, 1366 x 768 resolution touch screen
Rotates
Fold flat over the keyboard
Can both type and touch.
 Rotary web cam
couple of USB ports
Windows 7 32-bit Professional edition.
180 degrees
Bạn và người khác
0 bình luận
Bạn và người khác
0 bình luận


ඹන්න Laptop වලට කැමති අයට සුපිරි Laptop ඵකක්,

Dell සමාගම 2011 අලුතින්ම වෙලද පලට නිකුත් කරපු මේ Lap ඵකට අලුත් තාක්ෂනය
උපරිමෙන්ම යොදවල තියෙනවා.මෙම Lap ඵක Display සයිස් තුනකින් දැනට නිකූත් කරල
තියනවා. අගල් 14,15,17,මෙහි ඇති තවත් වශේෂත්වයක් තමයි අපිට කැමති colour
 4 කින් පැනල් ඵක මාරැ කර ගන්න පුලුවන් වීම,
බලන්නකො තියෙන වැඩ ගොඩ >

Technical Specifications of Dell Inspiron 17R Laptop

  • Runs on Preloaded Windows 7 (Home Premium or Professional) Operating System
  • Intel® Core  i3-350M  /Core i5 Processor(2.66GHz, 4Threads, turbo boost up to 2.93Ghz, 3M cache)
  • 17.3″ HD+ WLED Display with TrueLife with 1600 x 900 pixels
  • Equipped with HD web camera
  • Based on Intel Huron River platform
  • Supports for Blu-ray 3D movie playback
  • Optional Blu-ray drive
  • SRS Premium audio
  • GeForce 500M graphics card
  • Switchable lids, SWITCH by Design Studio
  • Intel Wireless Display technology
  • 4GB 1333MHz DDR3 SDRAM ( Expandable upto 6GB)
  • Latest USB 3.0 technology
  • 801.11n Wi-Fi™,     ,WIMAX,   connect at up to 4G
  • Mobile Intel  5 Series Express Chipset
  • 500GB 5400RPM Hard Drive
  • DVD+/-RW Optical Drive
  • 2.2AHr 6-cell Lithium Ion Battery
  • Dell Wireless 365 Bluetooth Internal (2.1+EDR) Mini-Card
  • Dell Keyboard with Touchpad
  • 7-in-1 Flash Memory Reader
  • 1.3MP Integrated Webcam
  • price  $49999
WiDi and 3DTV enabled

Wirelessly project movies to your TV with Intel® WiDi or enjoy surreal Blu-ray™ 3D movie playback (with optional Blu-ray drive) on your 3D-capable TV using HDMI 1.4
Bạn và người khác
0 bình luận
Bạn và người khác
0 bình luận
Khanh Blogger -->