Samsung Proxima Saturday, November 26, 2011
Samsung Proxima
ජංගම දුරකථන ගැන කතාකරද්දිසැම්සුන් සමාගම ගැන ඉතින් කතානොකරම බෑනේ. ඹන්න සැම්සුන්සමාගමත් අලුතින් ජංගමදුරකථනයක් හදලා.මේ ජංගමදුරකථනයේ විශේෂත්වය තමයි මෙය අතේ පැලදිය හැකිවීම.තැන තැන mobileඵක අමතක වෙනවට
මේකනම් නියම වැඩක්.ඉතින් මේ ජංගම දුරකථනයට කියන්නේ (Samsung Proxima)
කියලයි.මෙහි විශේෂත්වය(Samsung Proxima) ඹරලෝසුවක් බදු වූවත් අනිකුත් ජංගම දුරකථනවල තිබෙන හැම option ඵකක්ම මෙහි අන්තර් ගත වීමයි.
Hashtag:
#Gadgets
#New mobile
Bạn và người khác
Khanh Blogger


Thủ thuật Blog
Star Cường IT
Tôi Học Tin Học
Đức Huy Blog
Hồ Nguyên IT
zOmbie.win
Nghĩa Rồng Blog
Star Nhân IT
Star Đức Blog
Tôi Việt Code
Tuổi trẻ IT
Thủ thuật PC4x
Nguyễn Duy Blog 

No comments:
මෙම ලිපිය ඹයාලට වැදගත් වුනා නම් comment ඵකක් දාලම යන්න….