Hitumate.com: News
K
Khanh Blogger
Trang chủ
5

Liên hệ

  • facebook.com/tknblog
  • admin@khanhblogger.com
  • +841653009392

Loading...

Loading...
Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts




 මෙවන් අනතුරක් හතුරෙකුටවත් නොම වේවා..


මේ  පින්තූර ටික මගෙ යාලුවෙක් ඵවපු Mail ඵකක්.
අපි හැමෝම පාරෙ ගමන් කරන කොටසැලකිල්ලෙන් ගමන් කරන්න ඹ්න කියල
 මේ පින්තූර ටික බලපුවාම  ඹයාලටත් හිතේවි.
මේ වගේඅනතුරැ මේ ලෝකෙ කිසිම කෙනෙක්ට
 නොම වේවා කියල අපි හැමෝම පාර්ථනා කරමු.









                                මේ පින්තූර ටික ලංකාවේ වෙච්ච රිය අනතුරක්






Bạn và người khác
0 bình luận
Bạn và người khác
0 bình luận


                   12GB Triple-Channel DDR3 HyperX 1600MHz Memory Kit for Intel Core i7 



Kigston සමාගම  අලුත්ින්ම නිර්මානය කල Ram  එක, 
පරිගණකයක්  භාවිතා කරන ඔබට එහි ස්පීඩ් එක ැන අනිවාර්යෙන්ම දපාරක්හිතන්න වෙනවා,
මොකද අද අපේ දවසේ වෙලාව ගොඩක් වැදගත් නිසා ,
අපි ැම වෙලාවේම බලන්නේ ඉහල ධාරිතාවයකින් යුක්ත Ram එකක් විච්චිකරන්න,මේ වනවිටත් විවිද ධාරිතාවෙන් යුක්ත Ram වෙළද පොලට නිකුත් වී ඇති මුත් අතරින් ඔබේ අවශ්යතාවය පරිදි මිල දී ගන්න පුළුවන් අතර  ඔන්න Kingstonසමගම  ලෝකයේ වේගවත්ම  Ram එක  අලුතින්ම හදුන්වල දීල තියෙනවා,

 DDR3 HyperX Triple Channel වර්ගයට අයත් මෙම Ram එකෙහි වේගය 2333Mhz ,intel core i7 ප්රොසෙසරය සමග මෙය භාවිතා කල හැකිබව intel මාගම ිසින් සදහන් කර තිෙයනවා 

නිෂ්පාදකයන් පවසන පරිදි graphic design වලට සහ video games වලත් මෙම Ramඑක ගොඩක් වදගත් බව ඹවුන් පවසනවා ,වනවිට ෙමම Ram එක ,4 GB සිට 12 GB දක්වා මිලදී ගන්න පුලුවන්, 12GB 1600MHz (CL9-9-9-27 @ 1.65v) DDR3 kit of 3 optimized for XMP Ram ඵකක මිල
$ 1,400.00,
Bạn và người khác
0 bình luận
Bạn và người khác
0 bình luận
Khanh Blogger -->