12GB Triple-Channel DDR3 HyperX 1600MHz Memory Kit for Intel Core i7 Sunday, November 6, 2011
12GB Triple-Channel DDR3 HyperX 1600MHz Memory Kit for Intel Core i7
Kigston සමාගම අලුත්ින්ම නිර්මානය කල Ram එක,
පරිගණකයක් භාවිතා කරන ඔබට එහි ස්පීඩ් එක ගැන අනිවාර්යෙන්ම ෙදපාරක්හිතන්න වෙනවා,
මොකද අද අපේ දවසේ වෙලාව ගොඩක් වැදගත් නිසා ,
අපි හැම වෙලාවේම බලන්නේ ඉහල ධාරිතාවයකින් යුක්ත Ram එකක් පවිච්චිකරන්න,මේ වනවිටත් විවිද ධාරිතාවෙන් යුක්ත Ram වෙළද පොලට නිකුත් වී ඇති මුත්ඒ අතරින් ඔබේ අවශ්යතාවය පරිදි මිල දී ගන්න පුළුවන්, ඒ අතර ඔන්න Kingstonසමගම ලෝකයේ වේගවත්ම Ram එක අලුතින්ම හදුන්වල දීල තියෙනවා,
DDR3 HyperX Triple Channel වර්ගයට අයත් මෙම Ram එකෙහි වේගය 2333Mhz ,intel core i7 ප්රොසෙසරය සමග මෙය භාවිතා කල හැකිබව intel සමාගම විසින් සදහන් කර තිෙයනවා
නිෂ්පාදකයන් පවසන පරිදි graphic design වලට සහ video games වලත් මෙම Ramඑක ගොඩක් වදගත් බව ඹවුන් පවසනවා ,ේමවනවිට ෙමම Ram එක ,4 GB සිට 12 GB දක්වා මිලදී ගන්න පුලුවන්, 12GB 1600MHz (CL9-9-9-27 @ 1.65v) DDR3 kit of 3 optimized for XMP Ram ඵකක මිල
$ 1,400.00,
0 bình luận
Khanh Blogger


Thủ thuật Blog
Star Cường IT
Tôi Học Tin Học
Đức Huy Blog
Hồ Nguyên IT
zOmbie.win
Nghĩa Rồng Blog
Star Nhân IT
Star Đức Blog
Tôi Việt Code
Tuổi trẻ IT
Thủ thuật PC4x
Nguyễn Duy Blog 










