Olympus Stylus Tough 6010 Rugged Camera - Khanh Blogger
Bài viết của Khanh Blogger
K
Khanh Blogger
Trang chủ
5

Liên hệ

  • facebook.com/tknblog
  • admin@khanhblogger.com
  • +841653009392

Loading...

Loading...

Olympus Stylus Tough 6010 Rugged Camera

ඹන්න අද මම කියන්න යන්නේ ඩිජිටල් කැමරා වලට කැමැත්තක් දක්වන අය සදහාඅපිට පාවිච්චි කිරීමට පහසූ හොද කැමරාවක් ගැනයි. 


Olympus කියපු ගමන් ඉතින්අපිට මතක් වෙන්නේ කැමරානේ, Olympus Stylus Tough 6010 කැමරාව ඇත්තමහොද කැමරාවක්. Olympus Stylus Tough 6010 කැමරාවේ 2.7″ HyperCrystal III  Display ඵක නිසා පින්තූර ඉතාමත් පැහැදිලි ලෙස සකසා තිබෙනවා. Olympus Stylus Tough 6010 කැමරාවේ1/2.33″ CCD image sensorක් සමග 12 megapixel  sensorක්ද සහිතයි.මෙම කැමරාවේ Internal memory 45MB නිසා මෙමරි කාඩ් ඵකක් නැතුව උනත්පාවිච්චි කරන්න පුලුවන්.

Specifications of Olympus Stylus Tough 6010 camera

  • 2.7″ HyperCrystal III LCD display
  • 230,000 dots screen resolution
  • 1/2.33″ CCD image sensor
  • 12 megapixel sensor resolution
  • ISO sensitivity 64-1600
  • Self timer of 12 seconds
  • 28-102mm Lens
  • xD-Picture Card/microSD Card
  • 45MB Internal memory support
  • 5x digital zoom
  • 3.6 x optical zoom
  • HD Video Record
  • Face Detection AF
  • Red-eye reduction
  • AVI Motion JPEG video format support
The Olympus Stylus Tough 6010 camera is powered by a LI-50C Rechargeable Lithium-Ion battery that ensures a long lasting battery backup. Apart from the above discussed features this compact camera is facilitated with Face Detection AF, Red-eye reduction. It measures for a dimension of 95 x 63 x 22 mm and weighs about 149g.

Thích
Bạn và người khác

No comments:



:)
=)
:(
:D
:v
;)
^_^
:((
(y)
<3

මෙම ලිපිය ඹයාලට වැදගත් වුනා නම් comment ඵකක් දාලම යන්න….

Older Post:

Newer Post:

Khanh Blogger
-->