GuidePedia

මෝටරෝලා සමාගම අලූතින් වෙලද පලට නිකුත් කල දුරකථනය තමාMotorola Xoom මෙය  Android මාදිලියේ දුරකථනයකි.  Android Honeycomb 3.0 OS තාක්ෂනයෙන් ඵන මේ  දුරකථනය තවත් විශේෂතාරාෂියකින් යුක්තය.  NVIDIA Tegra 2 තාක්ෂනයෙන්ද මෙම දුරකථනයසමන්විතය.
Motorola Xoom රකතනයේ ඇති විසේෂතා >
  • Android v3.0
  • 10.1” WXGA Capacitive display, 1280 x 800 resolution, 160dpi
  • Dual Camera: front- 2mp, rear- 5mp with Autofocus and LED Flash
  • 1GHz processor – NVIDIA Tegra 2 dual-core
  • 1GB RAM
  • 32 GB Inbuilt storage
  • Bluetooth
  • Wi-Fi 802.11a/b/g/n
  • Stereo speaker
  • A-GPS, Accelerometer, Magnetometer, Gyroscope, Barometer
  • 720p recording, 1080p playback support @30fps
  • USB 2.0
  • HDMI 1.4
  • 10 hour battery on video playback
Xoom Android Tablet නිකුත් කල දින >
 2011, February .5 වෙනිදා සිට මෙය වෙලද පලට නිකුත් කර ඇත.
Xoom Tablet දුරකථන  මිල
Xoom 16GB Wi-Fi+3G model price: $800 

Post a Comment

මෙම ලිපිය ඹයාලට වැදගත් වුනා නම් comment ඵකක් දාලම යන්න….

 
Top