GuidePedia


                     HP ProBook 4535s Notebook


ඹන්න අද ඹයාලට කියන්න යන්නේ  තවත් නියමම Laptop ඵකක් ගැනයි.Laptop ඵකක් කිව්වට මේක Laptop ඵකක්ම විතරක් නෙමේ මේක Notebookඵකක් කිව්වොත් ඵ්ත් හරි,HP සමාගම අලුතින් වෙලද පලට නිකුත් කරපු මේ Notebookඵකේ නම තමයි HP ProBook 4535s ,මේ අලුත්ම Notebook ඵකට 15.6″ diagonal LED-backlit HD anti-glare Disply ඵකක් තියෙනවා, display resolution ඵක pixels 1366 x 768 ,මෙම Notebook ඵකට Genuine Windows 7 Professional 64-bit Operating System ඵකකුත් තියෙනවා,ඵ් වගේම Processor ඵක AMD Quad-Core A6-3410MX APU ලෙස ඵක් කරල තියෙනවා.ඵ් වගේම මෙහි හාඩ් ඵකත් 320 GB 7200 rpm SATA II ලෙස ඵක් කර තියෙවා.තවත් තියෙන විශේෂතා ටිකත් බලන්නකෝ.


Specifications of HP ProBook 4535s Notebook

  • 15.6″ diagonal LED-backlit HD anti-glare display
  • 1366 x 768 pixels display resolution
  • Runs on Genuine Windows 7 Professional 64-bit OS
  • Powered by AMD Quad-Core A6-3410MX APU Processor
  • Radeon HD 6520G Graphics (2.3 GHz/1.6 GHz, 4 MB L2 cache)
  • AMD A60M FCH Chipset
  • 4 GB 1333 MHz DDR3 SDRAM
  • 320 GB 7200 rpm SATA II
  • DVD+/-RW SuperMulti DL Optical Drive
  • Stereo headphone/line-out
  • Stereo microphone in
  • Docking connector
  • Integrated stereo speakers
  • HD Webcam
  • Broadcom 802.11a/b/g/n
  • 4 USB 2.0
  • HP 3D DriveGuard

Post a Comment

මෙම ලිපිය ඹයාලට වැදගත් වුනා නම් comment ඵකක් දාලම යන්න….

 
Top