මෙන්න ආවා nokia E7 ජංගම දුරකථනය ..E සීරිස් එකට අලුතින්ම එකතු වුන Nokia E7 දුරකථනයවිශේෂතා රැසකින් සමන්විතයි..පහලින් දාල තියෙන්නේ E7 දුරකථනයේ විශේෂතා කිහිපයක්…. nokia E-series ඵකේ touchscreen ඵක පලමු වතාවට මෙම දුරකථනයේ හදනවා දීල තියෙනවා.මෙමදුරකථනයේ display ඵක (Clear Black Technology) තාක්ෂනයෙන් සමන්විතයි. sliding QWERTY keypad ඵකක් සහ “Mobile Office” ද අන්තර්ගතය.
- 16 GB (Internal memory) storage capacity with 256 MB RAM and 1 GB ROM.
- Large 4-inch Full touchscreen display With Nokia CBD technology.
- Supports GSM 850 / 900 / 1800 / 1900.
- 4-row QWERTY tilt-slider keypad smartphone along with Multi-touch input.
- Proximity sensor, Accelerometer and UI auto rotate.
- Bluetooth version 3.0 along with USB on the Go.
- Standard battery, Li-Ion 1200 mAh (BL-4D) which gives stand by time Up to 432 h (2G) / Up to 480 h (3G) and talk time upto Up to 9 h (2G) / Up to 5 h (3G).
- Heavily loaded with 8 mega-pixel camera with dual LED flash and 720p HD video recording.
- The secondary camera is VGA based.
- Geo-tagging, face detection, video stabilization are are also included to cut short your after shot work load.
- Dolby Digital Plus surround sound speaker with standard 3.5 mm audio jack connectivity
Post a Comment
මෙම ලිපිය ඹයාලට වැදගත් වුනා නම් comment ඵකක් දාලම යන්න….