ඹයාලගේ බ්ලොග් එකටත් Animation marquee ඵකක් දා ගන්න. - Khanh Blogger
Bài viết của Khanh Blogger
K
Khanh Blogger
Trang chủ
5

Liên hệ

  • facebook.com/tknblog
  • admin@khanhblogger.com
  • +841653009392

Loading...

Loading...

ඹයාලගේ බ්ලොග් එකටත් Animation marquee ඵකක් දා ගන්න.


                         ඹයාලගේ බ්ලොග් එකටත් Animation marquee ඵකක් දා ගන්න.




ඹයාගේ බ්ලොග් එකේ තාමත් Animation marquee ඵකක් නැද්ද?
ඵහෙනම් දැන්ම marquee ඵකක් දා ගන්නකෝ.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.මම දීල තියෙන කෝඩ්වලන් ඹයාල කැමති marquee ඵකේ කෝඩ් ඵක Design>Page Elements>Add Gadget>HTML/Java Script .කියන තැනට ගිහින්  Code එක Copy කරල Paste Sකරලා බලන්නකෝ,
 Your text here කියන තැනට ඹයාල කැමති දෙයක් Type කර ගන්න

1.Animation වමේ සිට දකුනට
<marquee direction=”>left”>Your text here.</marquee>

2. Animation  දකුනේ සිට වමට
<marquee direction=”>right”>Your text here.</marquee>

3. Animation පහල සිට උඩ
<marquee direction=”>up”>Your text here….</marquee>

4. Animation උඩ සිට පහලට
<marquee direction=”>down”>Your text here.</marquee>

Thích
Bạn và người khác

No comments:



:)
=)
:(
:D
:v
;)
^_^
:((
(y)
<3

මෙම ලිපිය ඹයාලට වැදගත් වුනා නම් comment ඵකක් දාලම යන්න….

Older Post:

Newer Post:

Khanh Blogger
-->