HP ProBook 4535s Notebook Sunday, October 30, 2011
HP ProBook 4535s Notebook
ඹන්න අද ඹයාලට කියන්න යන්නේ
තවත් නියමම Laptop ඵකක් ගැනයි.Laptop ඵකක් කිව්වට මේක Laptop ඵකක්ම විතරක් නෙමේ මේක Notebookඵකක් කිව්වොත් ඵ්ත් හරි,HP සමාගම අලුතින් වෙලද පලට නිකුත් කරපු මේ Notebookඵකේ නම තමයි HP ProBook 4535s ,මේ අලුත්ම Notebook ඵකට 15.6″ diagonal LED-backlit HD anti-glare
Disply ඵකක් තියෙනවා, display resolution ඵක pixels 1366 x 768 ,මෙම Notebook ඵකට Genuine Windows 7 Professional 64-bit
Operating System ඵකකුත් තියෙනවා,ඵ් වගේම Processor ඵක AMD Quad-Core A6-3410MX APU ලෙස ඵක් කරල තියෙනවා.ඵ් වගේම මෙහි හාඩ් ඵකත් 320 GB 7200 rpm SATA II ලෙස ඵක් කර තියෙවා.තවත් තියෙන විශේෂතා ටිකත් බලන්නකෝ.
Specifications of HP ProBook 4535s Notebook
- 15.6″ diagonal
LED-backlit HD anti-glare display
- 1366 x 768 pixels
display resolution
- Runs on Genuine
Windows 7 Professional 64-bit OS
- Powered by AMD
Quad-Core A6-3410MX APU Processor
- Radeon HD 6520G
Graphics (2.3 GHz/1.6 GHz, 4 MB L2 cache)
- AMD A60M FCH Chipset
- 4 GB 1333 MHz DDR3
SDRAM
- 320 GB 7200 rpm SATA
II
- DVD+/-RW SuperMulti DL
Optical Drive
- Stereo
headphone/line-out
- Stereo microphone in
- Docking connector
- Integrated stereo
speakers
- HD Webcam
- Broadcom 802.11a/b/g/n
- 4 USB 2.0
- HP 3D DriveGuard
0 bình luận
Khanh Blogger


Thủ thuật Blog
Star Cường IT
Tôi Học Tin Học
Đức Huy Blog
Hồ Nguyên IT
zOmbie.win
Nghĩa Rồng Blog
Star Nhân IT
Star Đức Blog
Tôi Việt Code
Tuổi trẻ IT
Thủ thuật PC4x
Nguyễn Duy Blog 











