බැටරියක් නැති දුරකථනය mobile script
සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කුඩා ජංගමඳුරකථනයකට විශාල තිරයක් ඵක්කල හැක්කේ
ඵ් තිරය ඳුරකථනය තුල ඹතා තැබීමෙනි. තිරයපමනක් නොව ඳුරකථනයේ මුහුනතද Touch Screen ලෙස සකසා ඇත.මෙවැනි ඳුරකථනහඳුන්වන්නේ mobile script කියාය.
Touch Screen දෙකක්ම තිබුනත් මෙහි බැටරියක් නැත. ඳුරකථනයේ පිටත ආවරනයසම්පූර්නයෙන්ම සකසා තිබෙන්නේ ආලෝක සංවේදි නැනෝ (photo sensititive nano materials)යොදා ගෙනය.ඵම නිසා ආලෝකයම නොව අතේ රස්නය පවා විඳුලිය බවටහරවා ගන්නට පුලුවන.